Wednesday, March 24, 2010


දිගන්තයේ මොහොතක..අපි ආයේත් හමුවෙමූ...
සද එක්ක...තරු එක්ක..අපි ආයේත් මුමුණමූ...
සද නැති‍ව..නුඔ නැතිව..මම ආයේත්..තනිවෙමි...
තරු එක්ක..නුඔ එක්ක..මම ආයේත් හිනැ‍හෙමී...

Monday, March 22, 2010



නිල් සද‍‍‍‍‍‍‍‍‍‍ අල්ලන්නට...නිල් සද‍‍‍‍‍‍‍‍‍‍ අල්ලන්නට...
වැටි වැටි නැගිටින්නට මට ඕනේ..
මං පමා වෙයිද??...මං පමා වෙයිද??...
වැටි වැටි නැගිටිනකොට...ආයේ ආයෙත්...
කමක් නැහැ..කමක් නැහැ..
හැමදාමත්..හැමදාමත්..
මං වැටි වැටි නැගිටිනවා..‍
ඔය නිල් සද අල්ලනකම්ම!!!...

ව්හිළුවක් කරේ ඇයි???...
මේ තරම්ම..ඇස් රතු වෙන..
අඞන්න කදුළුත් නෑ...
කියන්න වචනත් නෑ...
සිනාසෙන්න මතකත් නෑ...
නුඹ ඵක්ක..ආයෙත්..
ඵ්ත් තවමත් මං නිහඞයි...
බැරි කමට නුඹ වෙන්න මං...

දුර අරැන්දතී,
නිල් අහසේ දිලෙනා....
බලා ඉන්න...බලා ඉන්න...
ආස හි‍තෙනා...දුර අරැන්දතී....
නි‍‍සොල්මනේ...මටම කියා හිනැහෙන...
දුර අරැන්දතී...
මං තවම....බලා ඉන්නවා....
දුර අරැන්දතී......

නිල් කදුළු කැට අරන්,
ඹය හිත අයිනෙ නවතින්න අවසරද?
නොවුණත‍් ඹය ඇස් මගේ......
ආසයි මං බලා ඉන්න .... තවමත්....
එදා වගේම ‍‍‍අදත්....