Monday, March 22, 2010



නිල් සද‍‍‍‍‍‍‍‍‍‍ අල්ලන්නට...නිල් සද‍‍‍‍‍‍‍‍‍‍ අල්ලන්නට...
වැටි වැටි නැගිටින්නට මට ඕනේ..
මං පමා වෙයිද??...මං පමා වෙයිද??...
වැටි වැටි නැගිටිනකොට...ආයේ ආයෙත්...
කමක් නැහැ..කමක් නැහැ..
හැමදාමත්..හැමදාමත්..
මං වැටි වැටි නැගිටිනවා..‍
ඔය නිල් සද අල්ලනකම්ම!!!...

No comments:

Post a Comment